BitLocker කියන්නේ Windows OS එකත් එක්ක එන Protection Method එකක්. මේකෙන් පුළුවන් ඔයාගේ විස්තර කාටවත් හොරකම් කරන්න බැරි විදිහට Passowrd එකකින් ලොක් කරන්න. මේ පහලින් පෙන්නන්නේ ඒ විදිහට ලොක් කරපු Pen Drive එකක්. BitLock කරපු ඩ්‍රයිව් එකක් කම්පියුටර් එකට සම්බන්ධ කරපු ගමන්ම ඒකට ඇතුල් වෙන්න බෑ. පළවෙනියෙන්ම මේ ලොක් එක Unlock කරන්න ඕනෑ. My Computer එකේ පෙන්නන Pen Drive එක උඩ Double Click කරාම ඒක Open කරන්න Passowrd එක අහනවා. Passowrd එක දීලා තමයි Unlock කරගන්න වෙන්නේ. හැබැයි BitLocker එකෙන් Pen Drive එක ඇතුලේ තියෙන විස්තර පිටට ගන්න බැරි වුණාට Pen Drive එක Format කරොත් BitLock එක මැකෙනවා... අර ඇතුලේ තිබ්බ ඔයාගේ Files ත් එක්කම. ඒ කියන්නේ Pen Drive එකේ ඇතුලේ තියෙන ෆයිල් බලන්න විතරයි බැරි වෙන්නේ. Format කරොත් Pen Drive හිස් වෙනවා වගේම Password එකත් Remove වෙනවා.

අපි දැන් බලමු කොහොමද මේ BitLocker එකෙන් වැඩ කරන්නේ කියලා. මේ BitLocker එක ඔයාට Pen Drive, Hard Drive වගේ ඒවට දාන්න පුළුවන්.

Step 1 : The Begin

මුලින් ම My Computer ගිහින් Lock කරන්න ඕන Drive එක Right Click කරලා Turn On BitLocker තෝරන්න. ලොක් කරලා නැති Drive එකක තමා මේ Option එක පේන්න තියෙන්නේ.


Step 2 : Insert Password

දැන් ඔයාට පෙනෙයි මේ වගේ Window එකක්. ඒකේ Use a password to unlock the drive කියන එක තෝරන්න. දැන් දෙන්න Passowrd එකක්. අඩුම තරමේ Letters 8 ක් වත් ඉල්ලනවා. ඊටපස්සේ Next ඔබන්න.


Step 3 : Get Recover Key

බැරි වෙලාවත් ඔයාට මේ දුන්න පාස්වර්ඩ් එක අමතක වුණොත් කියලා BitLocker එකෙන් Recovery Key එකක් දෙනවා. ඒක Text File එකක් විදිහට ඔයාගේ PC එකේ Save කර ගන්න. දැන් ආයේ Next තෝරන්න.


Step 4 : Encryption Type

දැන් BitLock කරන්න ඔයාට කැමත් විදිහක් තෝරන්න. මම නම් සාමාන්‍යෙයන් දෙන්නේ පළවෙනි එක තමා. දැන් ආයේ Next තෝරන්න. ඊට පස්සේ එන එකදී Start Encrypt දෙන්න. දැන් ඔන්න වැඩේ පටන් ගන්නවා.


Step 5 : Drive Encryption

දැන් ඔන්න Drive එක ලොක් වෙන ගමනුයි තියෙන්නේ. හැබැයි ටිකක් වෙලා යනවා. මගේ 400GB Hard Drive Partition එකක් BitLock කරන්න පැය දෙකහමාරක් විතර වෙලා ගත්තා. Pen Drive එකක්නම් ඒ තරම් වෙලා යන්නේ නෑ. බයානකම වැඩේ තමා Lock වෙවී තියෙනකොට Pen Drive එක ගලවන එක... වෙලා ගියාට කරන්න දෙයක් නෑ. පටන්ගත්තනම් ඉවර කරන්නම වෙනවා. නැත්තම් පෙන් එක ඩැමේජ් වෙයි. Hard Drive Partition එකක්නම් කෙහොමවත් නවත්තන්න බෑ. PC එක Restrat කරත් ආයේ නැවතුනු තැන ඉඳලා යන්න ගන්නවා.

ඔන්න ඒක ඉවර වෙනකොට මෙහෙම Window එකක් පෙන්නයි. ඒ වගේම My Computer එකේ Pen Drive පෙන්නන්නේ මේ විදිහට...


Step 6 : Unlock Drive

මේ Pen Drive එක ගලවලා ආයේ සම්බන්ධ කරනකොට මේ විදිහට තමා පෙන්නන්නේ... ඒක උඩ Double Click කරහම මේ විදිහේ Window එකක් එයි Password එක ඉල්ලලා. ඒකට ඔයා දුන්න Password එක ගහන්න. එතකොට ඒක Unlock වෙයිත ආයේ ඒක Lock වෙන්නේ කම්පියුටර් එකෙන් ගලවලා ආයේ ගැහුවොත් තමා.


Step 7 : Remove BitLocker

දැන් බලමු කොහොමද මේ ලොක් කරපු ඩ්‍රයිව් එකක BitLocker එක Remove කරන්නේ කියලා. මුලින්ම Drive එක Password එක ගහලා Unlock කරන්න. දැන් Drive එක උඩ Right Click කරලා Manage BitLocker තෝරන්න.

එන Window එකේ Pen Drive එකට පහළින් තියෙන Turn off BitLocker තෝරන්න. එන මැසේජ් එකෙත් Turn off BitLocker තෝරන්න.

දැන් පිරෙයි මේ විදිහේ එකක්. ඒක ඉවර වෙකම් ඉන්න. එතකොට ඔන්න Passowrd එක නැතිවෙලා තියෙයි.


Step 8 : Manual Lock Drive

Pen Drive එකක් නම් ගහලවා ආපහු ගැහුවොත් තමයි ආපහු Lock වෙන්නේ. ඒ විදිහට හරි Pen Drive එකක් ලොක් කරන්න පුළුවන්. ඒත් Hard Drive Partition එකක්... එහෙනම් PC එකම Restart කරන්න ඕනෑ.. ඒත් ඔයාට පුළුවන් Command Prompt එකෙන් ඩ්‍රයිව් එක Manual Lock කරන්න. Command Prompt එක Run As Administrator දෙන්න.

දැන් මේ පල්ලෙහා තියෙන Code එක අරගන්න Notepad එකකට... ඒකේ අවසානෙට තියෙන K අකුර වෙනුවට Lock කරන්න ඕන Drive එකේ Letter එක් දෙන්න. ඒක ආපහු Copy කරගෙන Command Prompt උඩ Right Click කරලා Paste දෙන්න. දැන් Enter ඔබන්න. දැන් ආයේ ඩ්‍රයිව් එක ලොක් වෙලා තියෙයි.



Step 9 : Unlock Drive With Recovery Key

ඔන්න මටත් අර දුන්න Passowrd එක අමතක වුණා. දැන් කරන්න තියෙන්නේ මේච්චරයි. ඔයාට මතකද අර Recovery Key කියලා Save කරගත්ත Text File එක... ඒකේ තියෙනවා Recovery Key එක... ඒක Copy කරගෙන ලොක් වෙලා තියෙන ඩ්‍රයිව් එක උඩ Double Click කරන්න. දැන් අර Passowrd එක ඉල්ලන තැනට එන්න. More Option කියන එක තෝරන්න.

දැන් Enter Recovery Key තෝරන්න. එතකොට පෙන්න Text Box එකට අර Code එක Paste කරන්න. දැන් දෙන්න Unlock. එතකොට හරි.


Labels:

Brightspot Network
Free educational network inclding Android App, Web Server and YouTube channel, for those who dreaming to be a pro in programming and ICT feild. Most of learning segments and tutorials are related to GEC OL and AL syllabuses.

Brightspot Android App is more reliable to use for your educational purposes and daily updates will encurage you to do earn programming and web developing techniques.
Featured Articles
Read the present ICT world tehnologies, PC tricks. There may be some of introduction to the software that you should follow to make your daily works more easy and fast.

These articles are provided by one of my Project called "Article Library", even you can embed this article into your web, blog or any place you want.
Tools & Projects
My personal projects thats i've created using my web developing and programming knowladge. There are web based tools and projects also youcan embed them into your web sites wherever you want. And other projects such as windows programs, you can download them easy and use the free of charge.

Try your best to improve your programing knowladge and develop some of apps and webs tools like this to show some colours to the world!
Sinhala Tutorials
There are easy and breif programming and web development tutorials to improve your skills and help you to begin with coding. I hope this Sinhala tutorials will able to educate you something to come up with new ideas and invent new programs and web designs.

You can download these tutorials free of charge as PFDs. Enjoy the free and fast prograimg and web developing education!
I'm Deshan Nawanjana
World of technology is much wonderful. There is a dream with everyone to reach, everyone to succseed. My dream is to win the programmg and web development world in my own way. Follow me and I will share the knowloadge that I have and let's reach to the top of this mountain.
Web Designing
Programming
Technology
Help & Support
Brightspot Educational Network
Web Server
Visit Now
Android App
Install Now
Youtube Channel
Visit Channel
Brightspot Educational Network
Android App
Install Now
Web Server
Visit Now
Youtube Channel
Visit Channel
Tools & Projects
xPanel
I've created some of web based tools that make your stuff easy. All of these tools work on web browser and also you can embed these tools into your web, blog or anywehere you want.

Javascript is the major proccessing language here and most of these tools are based on text converting, formatting and ecnrypting.
Arduino World
Arduino is one of the most famouse feild for those who likes to work with the electronic programming world. Using the basic UNO Arduino Board, some of sensors and modules, you can cover up this entire tutorial site.

Each section of the Arduino wolrd contained with one somple example and pins setup strcture. So With the description of those examples, you may able to learn Arduino much faster.

C Notes LK
Learn the C Programming step by step. This tutorial already have everything you need to know in C. All of basics coding segments are included in order. If you willing to start from the begining, I'm sure you will able to do C programming in few days.

Every example that inside a step is conatined with comments line by line. So you don't need to worry about your programming knowladge. It will make everything easy to learn.
Programming & Web Tutorials in Sinhala
Download
Download
Download
Download
Download
Download
Download
Download
Download
Contact Me
deshan.uok@gmail.com
+94 766095229
Facebook Page