ගොඩාක් ඔය ඉන්ටර්නෙට් පැකේජ් තියාගෙන ෆිල්ම් කුට්ටි පිටින් ගන්න අයනම් මේ සූත්තරේ හොඳටම දන්නවා... ෆිල්ම් විතරද ? ගේම්... ඉතින් මම කියන්න යන්නේ කොහොමද මේ ටොරන්ට්වලින් ෆයිල් ඩවුන්ලොඩ් කරන්නේ කියලා... මේ පල්ලෙහා තියෙන්නේ ටොරන්ට් සයිට් එක...
මේකට ගියහම සර්ච් බාර් එක ලොකුවට කියෙනවා... ඔන්න ඉතින් සර්ච් කරන්න...

ඔන්න රිසල්ට් එක එනවා... හැබැයි පල්ලෙහා තියෙන ඉමේජ් එක හොඳට බලන්න... Torrents විතරයි අපිට ගන්න පුළුවන්... මේ රතු පාට ඊතලයට පල්ලෙහා තියෙන ලින්ක් එකක් අරගන්න... (හොඳම ලින්ක් තමා උඩටම එන්නේ...) එතනින් එකක් තෝරන්න... දැන් ඔයාට එන්නේ ටොරන්ට් සයිට් ලිස්ට් එක... එකක් තොරගන්නකෝ.... Direct Download දෙන්න බෑ... වෙන එකක්... Kickas.to තමයි ප්‍රසිද්ධම එක... එකක් දෙනනකෝ... මමත් Kickas.to ම ගියා...


දැන් එන සයිට් එකේ Download Torrent කියලා බටන් එකක් හොගන්න... ඒක තමා බටන් එක... වෙන ඒවා නෙමේ... එතකොට ඔයාට පොඩි ෆයිල් එකක් එයි ඒක ඩවුන්ලොඩ් කර ගන්න...

දැන් තමා හොඳම හරිය... µ Torrent ඕන වෙන්නේ මේ වෙලාවට තමා... පල්ලෙහා සොෆ්ට්වෙයාර් එක අරගෙන ඉන්ස්ටෝල් කරගන්න... පල්ලෙහා තියෙන්නේ ඉන්ටර්ෆේස් එක....

දැන් යන්න Files > Add Torrent...වලට... අර ඩවුන්ලෝඩ් වෙච්ච ෆයිල් එක ඕපන් කරන්න... ඊට පස්සේ එනවා මේ වගේ වින්ඩෝ එකක්...

ඒකේ තියෙන්නේ ඩවුන්ලෝඩ් කරන්න යන ෆයිල්ස් ටික... ඕනේ නැති ෆයිල් තියේනම් හරිය අයින් කරලා නැති කරන්න පුළුවන්... දැන් දෙන්න OK !

ඩවුන්ලෝඩ් වෙන්න දැන් පටාන් ගනී... ඩවුන්ලෝඩ් වෙලා ඉවර උනාම ලිස්ට් එකේ ෆයිල් එක රයිට් ක්ලික් කරලා Stop දෙන්න... ඊට පස්සේ ආයේ රයිට් ක්ලික් කරලා Open Containing Folder දෙන්න... ෆයිල් එක ඔයා ලඟ... ආ... දැන් ගමුකො සොෆ්ට් එක...