සාමාන්‍යයෙන් Windows තියෙන PC එකක File Copy, Move වගේ දෙවල් කරන්නේ එකේ තියෙන Windows Explorer එකෙන්... ඒත් මීට වැඩිය වෙගෙන් ෆයිල් කොපි කරන්න ඕනෑනම් ඒකට හුඟක් දෙනෙක් ගන්නේ Tera Copy කියන Software එක... මුලින්ම ඔයා Software එක සාමාන්‍ය විදිහට Install කරන්නකෝ...
ඊට පස්සේ ඔයාට ඕන File එක හරි Folder එක හරි Select කරලා Copy දෙන්නකෝ...
ඕන තැනකට Paste දෙන්න... එතකොට එයි මේ වගේ Window එකක්...
ඒකෙන් අහන්නේ ඔයාට මේ File එක Copy කරන්න ඕනේ Windows Explorer එකෙන්ද, නැත්තම් Tera Copy එකෙන්ද කියලා... Tera Copy තෝරන්න... එතකොට පල්ලෙහා විදිහේ Window එකක Copy ඇක්ෂන් එක ක්‍රියාත්මක වෙනවා පෙනෙයි.
මේකේ ඒවගේම තව වාසියක් තියෙනවා... ඒ තමයි File එකක් Copy වෙවී තියෙනකොට තව File එකක් Copy වෙන්න දුන්නොත් ඒක Add වෙන්නෙත් දැනට Copy වෙවී තියෙන Window එකටමයි... Windows Explorer වගේ Copy Action දෙකක් විදිහට සළකන්නේ නෑ...
හැබැයි මේ Software එකේ බයානක කමකුත් තියෙනවා... මොකද මේක වැඩ කරන්නේ System Actions එක්ක... බැරි වෙලාවත් Tera Copy එක Damage වෙලා Run වෙන්නේ නැතු උණොත් Copy කරන්න බැරුවම යනවා.. එතකොට Windows Explorer එකවත් Action භාරගන්නේ නෑ... ඒ වෙලාවට කරන්න තියෙන්නේ Tera Copy ආයේ Install කරන එක... Tera Copy අයින් කරනකොට හරියට Unstall කරන්න. නැත්තම් වෙන්නේ අර වැඩේම තමා...
Labels: Software