ඔයාලා ඕනෑ තරම් දැකලා ඇති පොත් මිටියක් වගේ File. ඒවාට කියන්නේ Compressed Files කියලා... හුඟක් වෙලාවට Software වගේ Download කරනකොට Compressed File එකක් තමා දෙන්නේ... ඒක ෆයිල් හකුලන ක්‍රමයක් ලෙස සළකන්න පුළුවන්. ඒ වගේම මේ හින්දා වාසි බොහෝමයක් සැළකෙනවා. ෆයිල් එකේ File Size එක අඩු වීම, ෆයිල් එකට සිදුවිය හැකි හානිය අඩු වීම, ෆයිල් කිහිපයක් Download කිරීමට අවශ්‍ය විට ඒ වෙනුවට සියලුම ෆයිල් අඩංගු එක Compressed File එකක් ලබා දිය හැකි වීම, වෛරස මගින් Software Setups වලට සිදුවිය හැකි ආනිය අවම වීම, පහසුවෙන් එහා මෙහා ගෙනයා හැකි වීම වගේ ඒවා. මේ වගේ වාසි හින්දා හුඟක් දෙනා Compressed Files භාවිතා කරනවා... මෙතනදී වෙන්නේ ෆයිල් එක Compressed කරපු ගොනුවක් තුළ ගබඩා වෙන එක... එක Compressed කරපු ගොනුවක් ඇතුලේ ෆයිල් ඇති තරමක් දාන්න පුළුවන්. හිතලා බලන්න... ඔයාලා දැකලා ඇති ෆයිල්ස් ගොඩක් එකට තියෙන Setups. ඒකේ එක ෆයිල් එකක් හරි එහේ මෙහේ උණොත් Setups එක ඉවරයි... හැබැයි ඒ ෆයිල් ඔක්කොම එකම File එකක් විදිහට Compressed කරල තිබ්බනං මුකුත් වෙන්නේ නෑ...මේ Compressed කරපු ෆයිල් එක Extract කරනවා කියන්නේ ආපහු සාමාන්‍ය ෆයිල් ගොඩ බවට පත් කරන එක... මෙතනදී අර Compressed ෆයිල් එක නැති වෙන්නේ නෑ... ඒකේ ඇතුලේ තියෙන ෆයිල්වල Copy එකක් තමා එළියේ හැදෙන්නේ... එතකොට සාමාන්‍ය විදිහටම ඒ ෆයිල්වලින් වැඩගන්න පුළුවන්...

Step 1 : Download A Compress Software

ෆයිල් Compress කරගන්න Software ගොඩක් තියෙනවා. දැනට වැඩිපුරම භාවිතා වෙන පිළිවෙලට මම මේ List එකේ පෙන්නලා තියෙන්නේ. කැමති එකක් Download කරගන්න. හැබැයි මම මේ ලිපියේ සටහන් කරලා තියෙන්නේ WinRAR වලින් උදාහරණ අරගෙන. මොකද දැනට වැඩිපුරම භාවිතා වෙන්නේ WinRAR නිසා... ඒත් හැම Compress Software එකක්ම එක වගේ... ලොකු වෙනසක් නෑ.

Download WinRAR

Download WinZip

Download 7Zip

Download WinUHA

Step 2 : Compressing Options

ඔන්න කලින් කිව්වා වගේම WinRAR වලින් Compress / Extract කරන හැටි කියන්නයි යන්නේ. WinRAR එක Install කරපුවහම ඔයාගේ කම්පුයටර් එකේ ඕනෑම File එකක් Right Click කරාම මේ විදිහේ Option set එකක් Context Menu එකේ පෙන්න තියෙයි. පොත් මිටියක Icon එකක් තමා WinRAR වලට තියෙන්නේ.

මම දැන් ඒ Option හතර පැහැදිලි කරන්නම්.

Add to archive...
අපිට කැමති විදිහට Settings වෙනස් කරලා Compress කරගැනීම
Add to "File Name.rar"
WinRAR සාමාන්‍ය ක්‍රමයට අපගේ වෙනස් කිරීමකින් තොරව Compress වීම
Compress and email...
අපිට කැමති විදිහට Settings වෙනස් කරලා Compress කරගැනීම හා ඒ මොහොතේම එම ගොනුව Email කිරීමට හැකිීම.
Compress to "File Name.rar" and email...
WinRAR සාමාන්‍ය ක්‍රමයට අපගේ වෙනස් කිරීමකින් තොරව Compress වීම හා ඒ මොහොතේම එම ගොනුව Email කිරීමට හැකිවීම
Step 3 : File Compressing

ඉහතින් කිව්ව හැම කොටසක්ම එක වගේ තමා. පොඩි වෙනසයි තියෙන්නේ. ඒ හැම එකකින්ම වැදගත් වෙන්නේ පළවෙනි එක...ඒ කියන්නේ Add to archive... කියන එක. විශේෂයෙන්ම කියන්න ඕනෑ ෆයල් එකක් නෙමේ... ෆයිල් ගොඩක් උණත් එකට Select කරලා උනත් මේක කරන්න පුළුවන්. එතකොටත් හැදෙන්නේ එක ෆයිල් එකයි. ඒ ෆයල් එක ඇතුලේ ඔයා Select කරපු ඔක්කොම ෆයිල් තියෙනවා.

දැන් දෙන්නකෝ Add to archive... එතකොට එයි මෙහෙම Window එකක්...

  1. Compress උණ ෆයිල් එකේ නම
  2. Compress ෆයිල් එකේ ස්වරූපය... මේක වෙනස් කරොත් අනික් Settings ඉබේම හදාගන්නවා. වැඩිම හැකියා ප්‍රමාණයක් තියෙන්නේ Default Profile එකට
  3. Compress ෆයිල් එකේ වර්ගය (File Extention : .rar .rar5 .zip)
  4. කොච්චර ප්‍රමාණයකට Compress වෙන්න ඕනෑද කියන එක...
  5. ආයෙත් Extract වෙන්න ඕනැ විදිහ... (Extract වෙනකොට Extract වෙන ෆයිල්වල නමින්ම තව ෆයිල් එකක් ඒ Extract වෙන තැනම තිබ්බොත් වෙන්න ඕනෑ දේ...)
  6. Compress වෙද්දී වෙන්න ඕනෑ දේවල්... (Compress වෙද්දී සාමාන්‍ය ෆයිල්ස් ටක මකන්න, Setup [SFX] ආකාරයට සකසන්න... වගේ දෙවල්)
  7. Extact කරන්න මුරපදයක් දාන්න.

තව හුඟක් Settings තියෙනවා. ඔය ටික තමා වැදගත් වෙන්නේ... ඔයාට ඕනෑ විදිහකට Settings හදා ගන්න... දැන් ඔබන්න OK. එතකොට මෙහෙම Window එකකින් Compress වෙන බව පෙනෙයි.

ඊට පස්සේ ඔයාට දකින්න පුළුවන් Compress වුණ ෆයිල් එක මේ විදිහට... එකකොට වැඩේ හරි.


Step 4 : Extraction Options

කලින් කිව්ව Compressing Options වගේම Compress කරපු ෆයිල් එකක් Right Click කරහම Extraction Options දකින්න පුළුවන්.

මම දැන් ඒ Option තුන පැහැදිලි කරන්නම්.

Extract files...
අපිට කැමති විදිහට Settings වෙනස් කරලා Extract කරගැනීම
Extract here....
WinRAR සාමාන්‍ය ක්‍රමයට මේ Folder එකටම Extract වීම
Extract to "File Name\"
RAR ගොනුවේ නමින් Folder එකක් සෑදී ඒ තුලට Extract වීම
Step 5 : Extraction

ඔය මති විදිහක් තෝරන්න. Extract files... එක ඕනෑ වෙන්නේ CD එකක තියෙන ෆයිල් එකක් වගේ Extract කරන්න තමා. මොකද CD එකට Extract කරන්න බැරි හින්දා. එතකොට Extract වෙන තැන වෙනස් කරන්න පුළුවන්. එතකොට වැඩේ හරි.


Labels:

Brightspot Network
Free educational network inclding Android App, Web Server and YouTube channel, for those who dreaming to be a pro in programming and ICT feild. Most of learning segments and tutorials are related to GEC OL and AL syllabuses.

Brightspot Android App is more reliable to use for your educational purposes and daily updates will encurage you to do earn programming and web developing techniques.
Featured Articles
Read the present ICT world tehnologies, PC tricks. There may be some of introduction to the software that you should follow to make your daily works more easy and fast.

These articles are provided by one of my Project called "Article Library", even you can embed this article into your web, blog or any place you want.
Tools & Projects
My personal projects thats i've created using my web developing and programming knowladge. There are web based tools and projects also youcan embed them into your web sites wherever you want. And other projects such as windows programs, you can download them easy and use the free of charge.

Try your best to improve your programing knowladge and develop some of apps and webs tools like this to show some colours to the world!
Sinhala Tutorials
There are easy and breif programming and web development tutorials to improve your skills and help you to begin with coding. I hope this Sinhala tutorials will able to educate you something to come up with new ideas and invent new programs and web designs.

You can download these tutorials free of charge as PFDs. Enjoy the free and fast prograimg and web developing education!
I'm Deshan Nawanjana
World of technology is much wonderful. There is a dream with everyone to reach, everyone to succseed. My dream is to win the programmg and web development world in my own way. Follow me and I will share the knowloadge that I have and let's reach to the top of this mountain.
Web Designing
Programming
Technology
Help & Support
Brightspot Educational Network
Web Server
Visit Now
Android App
Install Now
Youtube Channel
Visit Channel
Brightspot Educational Network
Android App
Install Now
Web Server
Visit Now
Youtube Channel
Visit Channel
Tools & Projects
xPanel
I've created some of web based tools that make your stuff easy. All of these tools work on web browser and also you can embed these tools into your web, blog or anywehere you want.

Javascript is the major proccessing language here and most of these tools are based on text converting, formatting and ecnrypting.
Arduino World
Arduino is one of the most famouse feild for those who likes to work with the electronic programming world. Using the basic UNO Arduino Board, some of sensors and modules, you can cover up this entire tutorial site.

Each section of the Arduino wolrd contained with one somple example and pins setup strcture. So With the description of those examples, you may able to learn Arduino much faster.

C Notes LK
Learn the C Programming step by step. This tutorial already have everything you need to know in C. All of basics coding segments are included in order. If you willing to start from the begining, I'm sure you will able to do C programming in few days.

Every example that inside a step is conatined with comments line by line. So you don't need to worry about your programming knowladge. It will make everything easy to learn.
Programming & Web Tutorials in Sinhala
Download
Download
Download
Download
Download
Download
Download
Download
Download
Contact Me
deshan.uok@gmail.com
+94 766095229
Facebook Page