Mobogenie කියන්නේ නොමිලේ Android App Setup දෙන සයිට් එකක් නේ... හැබැයි ඉතින් ඒකෙන් App Setup ගන්නනම් එයාලගේ Mobogenie ඇප් එක Dwonlaod කරන්න ඕනෑ... ඒක හරහා තමයි අනිත් ඇප්ස් ගන්න දෙන්නේ... ඔන්න දැන් මම කියන්නම් PC එකෙන් යන කෙන්ක් කොහෙම මේ විදිහට Mobogenie ඇප් එක නැතුව Direct Setups ගන්නේ කියලා... යන්නකෝ මේ සයිට් එකට...
http://www.mobogenie.com/appsදැන් උඩ සර්ච් බාර් එකේ ඕන App එකේ නම හොයන්න ඒකේ App Details තියෙන පිටුවට ගිහින් Right Click කරලා View Source දෙන්න...
දැන් ඔයාගේ Browser එකේ Word Find (Ctrl + F) එකන් apk කියලා Find කරන්න... දැන් එයි ඒකට ගැලපෙන තැන් 3 ක් විතර බලන්න මේ වගේ Link එකක් හම්බවෙයිද කියලා...
දැන් ඒ Link එක අරගෙන Download Manager එකකට කොපි කරලා Download කරගන්න... App Setups පිටින් නිකම්ම ගන්න....
Labels: Web Sites