Web Design කරන්න ඔයත් කමතිද ?... නොදන්න අයට ලේසියෙන්ම ඉගෙනගන්න.... මගේම නිර්මාණයක්.... සරළව වෙබ් අඩවියක් හදාගන්න හැටි තේරුම් බේරුම් සහිතව තියෙනවා... මට මේක හදන්න මාසයක් විතර ගියා... බලන්නකෝ... මූලිකව භාවිතා වන ටැග, මාතෘකා ඇතුලත් කිරීම, පේළි වෙන් කිරීම, ඡේද ඇතුලත් කිරීම, අක්ෂරවල වෙනස්කම් සිදුකිරීම, තිරස් රේඛාවක් යෙදීම, ලැයිස්තු ඇතුලත් කිරීම, වගු ඇතුලත් කිරීම, ඡායාරූප ඇතුලත් කිරීම, වීඩියෝ පටයක් ඇතුලත් කිරීම සහ සම්බන්ධතාවයක් ඇති කිරීම කියන මාතෘකාවලට වෙන වෙනම උදාහරණත් එක්ක... Web Design විතරක් නෙමේ... තව හුඟක් විස්තර එකේ තියෙනවා... දැන්ම යන්න... මෙන්න Link එක....