Blog එකක් විතරක්ම කරලා බෑනේ... හිතලා බලන්න... Template එකකට හිර නොවී තමන්ගෙම, තමන්ට කැමති විදිහට HTML විතරක් නෙමේ... ඕනෑම බාසාවක් දාලා Web site එකක් හදාගන්න තිබ්බනම්.... නෙමිලේම.... මෙන්න විදිහ... ඔයාට මේකේදී ලැබෙන්නෙත් Blog එකක් වගේ Sub Domain එකක්.. මෙන්න Web Page එක...

ඒකේ Free Account එකකින් Register වෙන්නකෝ... (Register ලින්ක් එක පේනවා හොරයි...) මම Register වෙද්දී මතක විදිහටනම් Email එකකින් Register එක Accept කරන්නත් ඕනෑ... ඒ වැඩේ අමාරු නෑ... ආ දැන් එයි මේ වගේ තැනකට...ඒකේ Hosting කියන කොටසට යන්න...

එකේ තියෙනවා Create new account කියලා බටන් එකක්... ඒක ඔබන්න..මේ පේන්න තියෙන්නේ මම හදලා තියෙන Sub Domains.. ඔයාගේ එතන හිස් වෙලා තියෙයි...

ඊට පස්සේ මේ පල්ලෙහා විදිහට ඉස්සරහට කරගෙන යන්න...


දැන් ඒක හැදෙන බව පෙනෙයි... හැදුනට පස්සේ අයිනේ තියෙන Show Result කිය එක ඔබන්න.. ඊට පස්සේ switch කිය එක ඔබන්න...


ඊළඟට එන පිටුවේ File Manager කියන එක හොයලා ඒකට යන්න... එතකොට පෙන්නයි ඒක English වලින් Install කරන්න කියලා (Install වෙන්නේ Web Page එකටමයි...PC එකට නෙමේ...) ඊට පස්සේ අර කලින් වගේම Show Result කියලා අයිනෙන් වැටෙයි ඕක ඔබන්න... එතකොට File Manager එක මෙහෙම ඔන් වෙයි...


මේ පෙන්න තියෙන්නේ මම හදලා තියෙන Web page එකක ෆයිල්... ඒ විදිහට ඔයාටත් කරන්න තියෙන්නේ ඔයා කලින් PC එකේ හදාගත්තු Web Files ටික මේකට Upload කරන එක විතරයි...
Labels: Internet, Web Sites