බ්ලොග් ලියන අපිට ඔය සෙටප් ෆයිල්ස්, ක්රැක්ස් වගේ ෆයිල්ස් එහෙම අප්ලොඩ් කරන්න හොඳම තැන තමා Google Drive කියන්නේ. මොකද Google Driveවල හොඳ ආරක්ෂාවක් වගේම කල් පැවැත්මකුත් තියනෙවා. File Missing වගේ Errors නැති තරම්... මේ හින්ද හුඟක් දෙනෙක් Google Drive Use කරනවා. ඒත් Google Driveවල ෆයිල් එකක් Load වෙනකොට අපිට Download Button එක ක්ලික් කරන්න වෙනවා ඒක Download කරන්න. ඒ කියන්නේ හරි හමන් Direct Link එකක් නෑ... ඒත් මම හැදුවා පොඩි භාණ්ඩයක්.. මුලින් ම මේ තියෙන Codes ටික Blog එකේ Template එකේ Save කරන්න. හුඟක් හොඳයි කොඩින් ටික <head>...</head> ඇතුලෙන් Save කරනවනම්...
ඊට පස්සේ ඔයාලාට ඒ කොඩින් එක ආයේ කොහෙටවත් ඕන වෙන්නේ නෑ... මොකද ඒක Template එකේ තියෙන හින්දා... දැන් කරන්න තියෙන්නේ පල්ලෙහා විදිහට Download Button එකට හරි Image එකට හරි id="0B5G12lTctaFTaWFwNGlHTXVTZTA" කියලයි onclick="download(this)" කියලයි දෙන එක... මතක තියා ගන්න මේකේ id එකට දෙන්න ඕනෑ Google Drive File Id එක...
g-direct.blogspot.com කියලා මම හදපු Blog එකකින් තමා මේ හැම දේම සිද්ධ වෙන්නේ... ඒ වගේම g-direct.blogspot.com ගියොත් ඔයාලට file id දෙන්න Text Box එකක් තියෙනවා... ඒක දීලත් Direct Donwload කරන්න පුළුවන්... ;-)