මේක Java Script වලින් හදපු මගේම නිර්මාණයක්. IPv4 වර්ගයේ IP ලිපිනවල ගති ලක්ෂණ IP එක ලබා දුන්නහම මේකෙන් බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම... IP Class, No. Of Hosts, IP Address, Subnet Mask, Network Address, Brodcast Address, කියන ලක්ෂණ...
මං මේක බ්ලොග් පිටුවකට දාලයි තියෙන්නේ. ගිහින්ම බලන්න...