
ඩවුන්ලොඩ් කරල ෆිල්ම් බලන ටොරන්ට් පවුලේ උදවිය ෆිල්ම් බලන්නේ කොම්පුටරේනේ... හැබැයි ගෙදර LED TV එකක් එහෙම තියෙනව නම් එකෙත් බලව ඇති. මොකද TV එකකෙන් බලද්දි අමුතු ගතියකුත් තියෙන හින්ද...නැත්තං කොම්පුයටරේ හැම දිස්සෙම දැම්මොත් ගෙදර කස්ටිය ඔළුව කන්න හදන හින්ද ;-) කෝමහරි ටිවී එකේ ෆිල්ම් බලනකොට Subtitles වල සිංහල වැඩ වෙන්නෑ.. මොකද TV වලට Unicode Support නොකරන හින්ද... ඒ උනාට සිංහල ෆිල්ම් එකටම Burn කරොත් වැඩේ හරිනේ.. හැබැයි හුඟක් Subtitles Burning Software වල Subtitle Quality එක මදි..
දැනට තියෙන හොඳම Subtitles Burning Software එකක් තමා WinAVI All in One Converter කියන්නේ.. මේකෙන් Burn කරන උපසිරැසි හරියට KMPlayer එකෙන් බලද්දී තියෙනවා වගේම Burn වෙනවා.. හැබැයි මේක ගන්න තියෙන්නේ සල්ලිවලට... ඒ උණාට මට හම්බ වුණා Crack කරපු එක... නිකම්ම Install කරන්න තියෙන්නේ... No Registration... මෙන්න අරගන්ඩෝ...
Labels: Software