
හා... අත උස්සපල්ල බලන්න Genuine Windows තියෙන එකකේ හරි ලඟ පාත ඉන්නවනම්... ආයෙත් අහල... පිස්සුවක් ඇතෑ ඕව සල්ලිවලට ගන්න... අපි ඩේටා කාඩ් දාගෙන ඉන්ටනෙට් යන් උන්... වින්ඩෝස් ටොරන්ට් වලින් බාන උන්... අපිට මොකටැයි ඔරිජිනල්... මොකද අපි ඔරිජිනල් මවනවා ! ඒකට නෙවෑ Windows KMS Activator එක තියෙන්නේ... System ගැහුවා... විනාඩියත්වත් යන්නෑ ඊට පස්සේ ඇක්ටිවේට් කොරන්ඩ... හැබැයි නෙට් එකේ හරි Windows KMS Activator එක හොයන්ඩ ටිකක් වෙහෙසෙන්ඩ එපායෑ... මෙන්න භාණ්ඩේ... All in One !!!
Windows OS එක විතරක් නෙමේ.. මේකෙන් Microsoft Office එකත් ඇක්ට්වේට් කරගන්න පුළුවන්...
මුළු පාසලටම අදාළ වෙන විදිහේ කාල සටහන් හදාගන්න බෙහෙවින් උදව් වෙන Software එකක් තමා ascTimeTable කියන්නේ.... ගොඩක් පාසල්වල මේක දැනටමත් පාවිච්චි කරනවා... හැබැයි සල්ලි දීල තමයි ගන්න කෙනාට ගන්න වෙන්නේ... මුදල් ගෙවලා ගන්න තියෙන මේ Software හෙන ගේමක් දීලා... නෙට් එකම පීරලා Full Cracked Version එකක් හොයා ගත්තා... ;-) ;-)
වින්ඩෝස් නවතම සංස්කරණය නොමිලේ ඩවුන්ලොඩ් කරගන්න...
Install code : W269N-WFGWX-YVC9B-4J6C9-T83GX